චිත්‍ර ශිල්පීන්

සිහින ලොවක් අතරින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක

සිහින ලොවක් අතරින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක1977 වසරේදී ‘සිහින ලොවක්’ චිත්‍රකතාව තුළින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක නම් වූ චිත්‍රකතා ශිල්පියාගේ ආගමනය පිළිබඳ තොරතුරු විමසන්නට ආනන්ද දිසානායකයන්ගේ මාලබේ පිහිටි…Continue readingසිහින ලොවක් අතරින් චිත්‍රකතා ලොවට පිවිසි ආනන්ද දිසානායක

චිත්‍ර ශිල්පීන් සුමින්ද දිසානායක

‘ශ්‍රී ලංකාදීප’ යට වීර කතා ගෙනා සුමින්ද

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මහානාම දිසානායකයන්ගේ පුත්‍රයෙක් වන සුමින්ද දිසානායක මූලික අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි. පාසල් දිවියෙන් සමුගැනීමේන් අනතුරුව ඔහු වර්ෂ 1963 දී ජාතික කලායතනයට ඇතුළත් වී චිත්‍රකලාව…Continue reading‘ශ්‍රී ලංකාදීප’ යට වීර කතා ගෙනා සුමින්ද

චිත්‍ර ශිල්පීන්

ඉතිහාසයට කතා කරන චිත්‍රකතා ශිල්පී ටිඩී අබේසූරිය

ඉතිහාසයට කතා කරන චිත්‍රකතා ශිල්පී ටිඩී අබේසූරිය ටිඩී. අබේසූරිය කියන චිත්‍රකතා ශිල්පියා අපට අමතක නොවන චරිතයක්. ඒකට හේතුව තමයි අපේ ඉතිහාසය ගැන කතා කරන චිත්‍රකතා ශිල්පීන් අතර සිටින තවත් එක්…Continue readingඉතිහාසයට කතා කරන චිත්‍රකතා ශිල්පී ටිඩී අබේසූරිය

චිත්‍ර ශිල්පීන්

1952 දී ‘හොර හවුල’ චිත්‍රකතාව ‘ලංකාදීපයට’ ගෙනා ගායකයා සුසිල් ප්‍රේමරත්න

1952 දී ‘හොර හවුල’ චිත්‍රකතාව ‘ලංකාදීපයට’ ගෙනා ගායකයා සුසිල් ප්‍රේමරත්නයන්… අපේ ප්‍රවීණ සිත්තරකු වූ සාර්ලිස් මාස්ටර්ට දාව 1925 අප්‍රෙල් මාසේ 05 වනදා කොළඹදී උපන් සුසිල් ප්‍රේමරත්නයන් හැදී වැඩුනේ සිය පුංචි…Continue reading1952 දී ‘හොර හවුල’ චිත්‍රකතාව ‘ලංකාදීපයට’ ගෙනා ගායකයා සුසිල් ප්‍රේමරත්න

චිත්‍ර ශිල්පීන්

ශ්‍රී ලාංකාවේ ප්‍රථම චිත්‍රකතාව ‘නීලා’ ට වසර 70 යි

ශ්‍රී ලංකාවේ චිත්‍ර කතා ඉතිහාසය ඇරඹෙන්නේ 1951 ඔක්තෝබර් 28 ඉරිදා ශ්‍රී ලංකාදීප පුවත්පතෙනි. ඉරිදා ශ්‍රී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරු දැරූ ඩී. බී. ධනපාල සූරීන්ගේ අදහසකට අනුව, ලංකාදීප පත්‍රයේ පුවත්පත්…Continue readingශ්‍රී ලාංකාවේ ප්‍රථම චිත්‍රකතාව ‘නීලා’ ට වසර 70 යි

චිත්‍ර ශිල්පීන්

ශ්‍රී ලාංකික ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පියා ඕබ්රි කොලට්

ශ්‍රී ලාංකික බර්ගර් (DUTCH BURGHER) ජාතිකයකු ලෙස 1920 දී කොළඹදී උපත ලද ඕබි්‍ර කොලට් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ ටයිම්ස් ඔෆ් සිලෝන් (Times of Ceylon)පුවත් පතට…Continue readingශ්‍රී ලාංකික ප්‍රථම කාටුන් චිත්‍ර ශිල්පියා ඕබ්රි කොලට්

චිත්‍ර ශිල්පීන්

ජානක ඉලුක්කුඹුර

චිත්‍රකතා ලොවේ “රිදී ඉර” ජානක ඉලුක්කුඹුර…. 1976 දී “ඥාණාර්ථ ප්‍රදීපය” සඟරාවේ, ළමා ප්‍රදීපය සඟරාවට ළමා චිත්‍ර, කෙටි කතා සහ ප්‍රහේළිකා ඉදිරිපත් කරමින් , අනතුරුව ‘කලා සඟරාව’ ට චිත්‍රකතාවක් ද අඳිමින්…Continue readingජානක ඉලුක්කුඹුර

චිත්‍ර ශිල්පීන්

ටෝරස් ගෙනා ඇන්ටන් බී. පෙරේරා

1975 වසරේ බිහි වූ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සහ විශාලතම අලෙවි වාර්තා තැබු “සිත්තර” චිත්‍රකතා පත්‍රයේ සමාරම්භක චිත්‍ර ශිල්පියකු ලෙස ‘ටෝරස්’ චිත්‍ර කතාව නිර්මාණය කරමින් චිත්‍ර කතා ලොවට පිවිසෙන කේ.…Continue readingටෝරස් ගෙනා ඇන්ටන් බී. පෙරේරා

චිත්‍ර ශිල්පීන්

ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි……

ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි…… චිත්‍රකතා නිර්මාණය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය, නාට්‍ය රඟපෑම(මුල් කාලයේ), දැන්වීම් නිරූපණය යන කාර්යයන්හි නිරත වූ ඔහු නිර්මාණය කල එක් චිත්‍රකතාවක් පාඨකයන් අතරේ ‘මේඝ’ යක් ලෙසින්…Continue readingප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන පිළිබඳවයි……

චිත්‍ර ශිල්පීන්

තලංගම ජයසිංහ

දිවයිනේ ජේෂ්ඨතම ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍රකතා ශිල්පී, කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී තලංගම ජයසිංහ දිවයිනේ ජේෂ්ඨතම ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍රකතා ශිල්පී, කාටූන් ශිල්පී හා මාධ්‍යවේදී තලංගම ජයසිංහ යන් පිළිබඳව පළකරනු ලැබූ ලිපිවලින් උපුටාගත්…Continue readingතලංගම ජයසිංහ

චිත්‍ර ශිල්පීන්

අනුර ශ්‍රීනාත්

චිත්‍රශිල්පි, චිත්‍රකතා නිර්මාණ ශිල්පි අනුර ශ්‍රීනාත් 1972 ආරම්භ කරන ලද ‘සතුට’ චිත්‍රකතා පත්‍රයට පසුව අලෙවි වාර්තා තබමින් 1975 වසරේ බිහි වූ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය “සිත්තර” චිත්‍රකතා පත්‍රයට 1979 දී…Continue readingඅනුර ශ්‍රීනාත්